රණවිරු දින සැමරුමට රථ වාහන සැලැස්මේ වෙනසක් !

රණවිරු දින සැමරුමට රථ වාහන සැලැස්මේ වෙනසක් !

මැයි  19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ  රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

 ඒ අනුව එදින සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා  තැබීමට ක්‍රියාකරනු ඇත.

ඉහත මාර්ග භාවිත කරන රියදුරන්ට පහත විකල්ප මාර්ගයන් භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

මේ සම්බන්ධව වන රථ වාහන සැලැස්මක් පොලිසිය විසින් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.
 
roadmap

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න