මහාචාර්ය නලින්ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.
වාර්තා වන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.
ඒ වන විට මහාචාර්ය නලින් ද සිල්වා 79 වන වියේ පසුවිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර