මිහින්තලේ හිමිගේ චෝදනාව සාවද්‍යයි : චන්ද්‍රිකාගේ කාර්‍යාලයෙන් නිවේදනයක් !

මිහින්තලේ හිමිගේ චෝදනාව සාවද්‍යයි : චන්ද්‍රිකාගේ කාර්‍යාලයෙන් නිවේදනයක් !

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විශ්‍රාම වැටුප් දෙකක් ලබාගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමි කළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය කතාවක් බව හිටපු ජනාධිපතිනියගේ කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනියගේ කාර්යාලය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි දැක්වෙන්නේ අනවශ්‍ය බොහෝ වරප්‍රසාද භුක්ති විඳින අනෙක් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ මට්ටමට චන්ද්‍රිකා මහත්මිය ද දමා අසත්‍ය සහ අභූත චෝදනා නැගීම පිළිබඳව බලවත් අප්‍රසාදය පළ කරන බවයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ කාර්‍යාලය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

image 998c227365

image 4718a3844b

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න