2020 වසරේ ජනවාරි සිට සැසඳීමේදී මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇත.
ඉඩම් හා සංචාරක අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට මෙසේ පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය 218,350 කි.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ 2024 මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන අමෙරිකානු ඩොලර් මිලියන 710ක් බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
