පවතින මතභේදාත්මක වාතාවරණය සැලකිල්ලට ගනිමින්, හෙට දින සැලසුම් කර තිබූ ඒකාබද්ධ විරෝධතා වැඩසටහනේ නිල සහභාගීත්වයෙන් ඉවත් වීමට නිදහස් සටන් මධ්‍යස්ථානය තීරණය කළ බව එම සංවිධානය සදහන් කරයි.
ඔවුන් මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
අදාළ වැඩසටහන සම්බන්ධයෙන් පසුව මතුවූ විවිධ අදහස්, ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග හේතුවෙන්, අපේක්ෂා කළ පරිදි සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් යුත් එම පුළුල් ඒකාබද්ධ මහජන ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට අභියෝගකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙන බව ද එම නිවේදනයෙහ් වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ නිදහස් සටන් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
