හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය හා එක්විය.
මෙරට 20 වන යුද හමුදාපති වූ ජනරාල් දයා රත්නායකගේ මේ දේශපාලන පිල්මාරුව සමග ඔහුට සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පළමුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස පත්වීම් ලැබූ ජනරාල් දයා රත්නායක පසුව කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙසද පත්වීම් ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
