සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.
එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9.00 කින් පහත දමා ඇති අතර සෙසු ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත .
අදාළ මිල සංශෝධනය පහත දැක්වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
