ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ චීනය බලා පිටත්ව යාමට සූදානම් වේ.
එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා චීන රජය සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා සිය චීන සංචාරයේදී එක් තීරයක් එක් මාවතක් සමුලුවට ද සහභාගී වීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව චීනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.
ඊට අමතරව චීනයේ ඉහළ පෙළේ බලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
