ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් ඡන්දයෙන් තේරී පත් වී තිබේ.
ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දරනු ලැබිණ.
අද (29) පැවැත්වුණු පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර් හට ඡන්ද 45ක් ලැබුණු බව වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
