විමල්ගේ ගෝලයාට ගංජා ප්‍රශ්නයක් !

 විමල්ගේ ගෝලයාට ගංජා ප්‍රශ්නයක් !

එලිපිට ගංජා බීමට හැකියාව ලැබෙන පනතක් පාර්ලිමේන්තුවේ මෑතක සම්මත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි .

ආයුර්වේදයට අදාලව මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

මෙම තත්ත්වයන් මැඬලීමට ශක්තිමත් පනත් පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවද මන්ත්‍රීවරයා පවසයි .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විචාරකයන් පවසන්නේ මන්ත්‍රීවරයා ඉතාම පසුගාමී එළැඹුමක සිට මේ අදහස් දක්වා ඇති බවයි.

ලෝකයේ ඉහළ ලාභ ඉපයිය හැකි කංසා මත්ද්‍රව්‍යක් ලෙස පමණක් ඌණනය කර ගැනීම වරදක් බවත් වෙළෙඳපොළ ප්‍රවණතා සැලකිල්ලට ගෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීම අත්‍යාවශ්‍ය බවත් විචාරක මතය වී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.