මහින්දගේ ජ්‍යොතීර්වේදියාගෙන් සජිත් ගැන අනාවැකියක් !

මහින්දගේ ජ්‍යොතීර්වේදියාගෙන් සජිත් ගැන අනාවැකියක් !

ස්ථිර වශයෙන්ම මෙරට නව වන විධායක ජනාධිපති වරයා වන්නේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට රාජකීය ජ්‍යොතීර්වේදියා වශයෙන් ප්‍රකටව සිටි ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන පවසා ඇත.

ජනාධිපතිවරණයක් පැවැත්වූයේ නම් අටවන ජනාධිපතිවරයා වන්නේද සජිත් ප්‍රේමදාස බවද ඔහු පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ අදහස් දක්වමින් ය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම පත්‍රයේ ගජකේෂරී නම් බලගතු රාජයෝගයක් යෙදී ඇති බවත් එහි වාසනාව අනුව ඔහු මෙරට රාජ්‍ය පාලකයා වන බවත් ඔහු පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.