පොලී රහිත ශිෂ්‍ය ණය ගන්න : අදම අයදුම් කරන්න !

පොලී රහිත ශිෂ්‍ය ණය ගන්න : අදම අයදුම් කරන්න !

පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා පොලී රහිත ණය ලබාදීමේ රජයේ වැඩපිළිවෙල සඳහා අයදුම්පත් බාර ගැනීම අද( 04) සිට ආරම්භ කරන බව රජය නිවේදනය කරයි.

මේ අනුව ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමට 2019, 2020 සහ 2021 වර්ෂ වල උසස් පෙළ පෙළට පෙනී සිටි දරුවන්ට අද සිට අවස්ථාව උදාවනු ඇත.

පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා රජයේ පොලී රහිත ණය ලබා ගැනීමේ අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කිරීමට හැක.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න