අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරි බෲනෝ දිවාකර ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, අද (01) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේ ඊයේ (31) පස්වරුවේදීයි.
පොලීසිය පැවසුවේ, නතාශා එදිරිසූරිය කරන ලද ප්‍රකාශය සාමාජ මාධ්‍ය වෙත මුදා හැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
