ලෝක රග්බි සම්මේලනයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
ලෝක රග්බි සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් සිදුවීම ගැන කණස්සල්ලට පත් වන බවයි.
එමෙන්ම ක‍්‍රීඩාවේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙසේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් ඔවුන් සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
