සීමා නිර්ණය අවසන් වාර්තාව අප්‍රේල් මුල් සතියේ අගමැති අතට !

සීමා නිර්ණය අවසන් වාර්තාව අප්‍රේල් මුල් සතියේ අගමැති අතට !

පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය අවසන් වාර්තාව අප්‍රේල් මුල් සතිය වනවිට පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලබාදෙන බව මැතිවරණ සීමා නීර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

එම කොමිසමේ කාලය මාර්තු 31න් අවසන් වුවත් නිම නොවූ වැඩ කටයුතු හේතුවෙන් මෙලෙස අමතර දින කිහිපයක් ගතවන බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන් මීට පෙර පළාත් පාලන ආයතනවල තනතුරු දැරූ 8000කට අධික සභික සංඛ්‍යාව නව සීමා නීර්ණය යටතේ 4800 දක්වා පහත හෙලා ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න