අප්‍රේල් 02 රැස්වීම Fake News එකක් බව මහින්ද කියයි

අප්‍රේල් 02 රැස්වීම Fake News එකක් බව මහින්ද කියයි

ජාතික සම්පත් විකිණීමට එරෙහිව අප්‍රේල් 02 වනදා  එස් ද එස් ජයසිංහ ශාලාවේ දී පැවැත්වෙන

රැස්වීමක් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුර නිවැරදි නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

ඒ පසුගිය දින වල සමාජ මාධ්‍ය තුළ සීග්‍රයෙන් සංසරණයවූ පෝස්ටුවක් සම්බන්ධව ප්‍රතිචාර දක්වමින්ය.

ඒ අනුව සිය නිල ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තබා ඇති සටහන පහත දැක්වෙයි.


Capture0

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න