මෙම වසරේ දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පොහොට්ටුවෙන් වෙන්වී සිටින පිරිස් ද නිසි වෙලාවේ දී නැවතත් එක් වනු ඇති බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ අදහස් දැක්වීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
