ලංකා සතොස අද (24) සිට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල ගණන් පහත හෙළා තිබේ.
මේ යටතේ වියලි මිරිස්, සුදු ළුෑණු ,හාල්මැස්සන්, කඩල, සම්බා සහල් මිල පහත වැටෙනු ඇති
ලංකා සතොස නිවේදනය නිකුත් කරමින් දක්වා ඇත්තේ, මෙම මිල පහත හෙලීම හේතුවෙන් ටින් මාලු, ලොකු ළූණු, අර්තාපල්, සුදු සීනී, හා වටානා පරිප්පු මිල ගණනන් ද පහළ යන බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
