22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එහිදී ඊට පක්ෂව ඡන්ද 158ක් සහ විපක්ෂව ඡන්ද 63 ක් හිමිවිය.
ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන රහිතව වැඩි ඡන්ද 96කින් සම්මත කෙරුණු බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
