ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන ජන රැලි පැවැත්වීම ආරම්භ කිරීමට තීරණය කර ඇත.
එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පළමු ජන රැලිය පැවැත් වීමට නියමිතව ඇත.
ඒ අනුව මොණරාගල නගරයේ දී එම රැලිය හෙට (12) දින පැවැත්වීමට සංවිධානය කර තිබේ.
මෙවර මැයි දින රැලිය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉහළින් සංවිධානය කිරීමට පක්ෂ නායකයන් සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
