නිදහස වෙනුවෙන් 588කට ජනාධිපති සමාව

නිදහස වෙනුවෙන් 588කට ජනාධිපති සමාව

75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව හිමිවීමට නියමිතය.

ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 588 ක් හෙට (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇත.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් දඬුවම් ලැබ පුනරුත්තාපනය වන සිරකරුවන් පිරිසක්ද මේ අතරට අයත් වන බව සදහන් වේ.

මීට අමතරව බන්ධනාගාරය තුළ යහපත් කල්ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 31දෙනෙකුට ද හෙට දිනයේ ජනාධිපති සමාව ලබා නිදහස් වීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න