මේ මොහොතේ ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් වන් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි .
බංකොලොත් රටක් මුදල් මුද‍්‍රණ්‍ය කර පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම එම ලෝක වාර්තාව බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .
‘ඡන්දය තියන්න පුලුවන් ලෝක වාර්තාවකුත් එක්ක. මොකක් ද ලෝක වාර්තාව. ලෝකයේ දැවැන්තම ආර්ථික අර්බුදයක ඉන්න රටක්. මුදල් මුද්‍රණය කරලා පළාත් පාලන මැතිවරණයක් තිබ්බා කියන ලෝක වාර්තාවත් එක්ක නම් මැතිවරණය තියන්න පුලුවන්. එහෙමනම් කරමු’
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
