සිවිල් නියෝජිතයන් පත්කිරීමේ අවසන් තීන්දුව හෙට !

 සිවිල් නියෝජිතයන් පත්කිරීමේ අවසන් තීන්දුව හෙට !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (29) ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයෝ දස දෙනෙක් ඇතුළත් වෙති.

සිවිල් සමාජයේ නියෝජිතයන් පත් කිරීම සඳහා පසුගියදා අයදුම්පත් කැඳවූ අතර අයදුම්පත් එකසිය විස්සකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න