ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහ ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පෞද්ගලික හේතු මත මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.
එසේම පසුගිය රූපවාහිනී දේශපාලන සංවාද වැඩසටහනකදී ඔහු විසින් මහ බැංකු අධිපති සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්වීමක් ගැන පසුව සමාව අයදීමේ සිදුවීමක්ද සිදුවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
