ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා දහදාහකට ආසන්න පිරිසක් ඊළඟ තනතුරට උසස් කිරීමට, අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව එම ශ්‍රේණින්ට අදාළ පිරිමි පොලිස් නිලධාරීන් 8312ක් සහ කාන්තා පොලිස් නිලධාරිනියන් 1005 කට උසස්වීම් ලැබීමට නියමිතය.
වසර ගණනාවක් තිස්සේ උසස්වීම් අහිමිව සිටි මෙම නිලධාරීන්ට අදාළ උසස්වීම් ලබාදීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
