හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි පොලිසිය විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .
ඒ මහනුවරදී බීමතින් රිය පදවමින් විදේශීය දූත පිරිසකට මග අවහිර කිරීම හා පොලිස් අණ නොතකා ධාවනය යන චෝදනා යටතේ ය.
පසුව ඔහු පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ ලබන 23 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
