පොලිස් කාන්තාවන් දෙදෙනකු ගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර දැමීමේ සිදුවීමකට පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි .
විරෝධතා පාගමනක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් අවස්ථාවේ මේ නොහොබිනා ක්‍රියාව කර ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක වරයකු විසිනි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වීමත් සමග පොලිසිය විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
