ගුරුවරියන්ගේ දැනට පවතින ඇඳුම කිසිසේත් වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ගුරුවරුන්ගේ,ගුරුවරියන්ගේ මෙන්ම සිසු දරු දැරියන්ගේ ඇඳුම් කවුරු ඉල්ලීම් කළ ද කිසේත් වෙනස් නොකරන බව ඇමැතිවරයා කීය.
අපේ රටේ සංස්කෘතික අනන්‍යනාවයක් තිබෙන අතර එය ආරක්ෂා කිරීමට ඇපි බැඳී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
