Language Switcher

V2025

සතොස ආහාර ද්‍රව්‍ය 05ක මිල පහළ දමයි !

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 05ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇත .

ඒ අනුව, සුදු සීනි, පාන් පිටි, හාල්මැස්සන්, දේශීය ටින් මාළු සහ රතු පරිප්පුවල මිල පහළ දමා තිබේ.

සුදු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 22කින් ද පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 96කින් ද හාල්මැස්සන් කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් ද දේශීය ටින් මාළු මිල රුපියල් 105කින් ද රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ද පහළ දමා තිබේ.

එම ආහාර ද්‍රව්‍යවල නව මිල ගණන් පහතින් දැක්වේ.

Sathosa 696x526 1