ඇපල් ,මසන් සහ 22 !

ඇපල් ,මසන් සහ 22 !

කියුබාවෙ ජනතාව අතර මාලු කන එක එතරම් ජනප්‍රිය වෙලා තිබුනෙ නෑ. මස්වල මික වැඩිවීම නිසා ප්‍ර්‍රෝටීන් අවශ්‍යතාව වෙනුවෙන් මාලුකන එක ජනප්‍රිය කරන්න ඕනෙ උනා. පිදෙල් කලේ , මාලු පිගානක් අරන් එයා ඒක කාල දැන්වීමක් කලා

"දැන් අපි මාලු කනව" කියල

ඇපල් මසං පෙට්ටිය අතට අරන් රනිල් කිව්වෙ මේ පෙට්ටිය නෙමේ ඇතුල පේන පෙට්ටියක් හදන්න කියල, එතකොට පෙට්ටියෙ ගහල තිබින අකුරු ටික නොපෙනෙන්නෙ නෑනෙ..

ඒත් රනිල්ට ඕනෙ උනේ ඒ මනුස්සයගෙ product එක brand කරන හැටි කියන්න. දැන්වීම්කරුවෙක් විදිහට මම එතන හිටියනම් කියන්නෙ ඇපල් මසං කියල ගහන්න එපා srilankan green apple කියල ගහන්න කියල.

මොනව උනත් රනිල් 22 ගෙනෙයිද

රනිල්ට 22 ගේන්න පුලුවන්ද පොහොට්ටුව 22 පරද්දයිද වගේ දේවල් කතාරපු ජෙප්පොයි,සබයියොයි ඇපල් මසං ගැන කතා කරල ඒක නොමිලෙම brand කරල දුන්න.
ඒක මරු..

වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමෙනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න