කෝප් කමිටුව නම් කරයි : චරිත තැවෙයි !

කෝප් කමිටුව නම් කරයි : චරිත තැවෙයි !

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) සඳහා පත් කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කර ඇත .

කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (03) පාර්ලිමේන්තුවේ දී මෙම නාම ලේඛනය ප්‍රකාශයට පත් කළේය.

ඊට අනුව කෝප් කමිටු සාමාජිකයන් මෙසේය.

1. ජගත් කුමාර

2. ජානක වක්කුඹුර

3. ලොහාන් රත්වත්තේ

4. ඉන්දික අනුරුද්ධ හේරත්

5. ඩී වී චානක

6. ශාන්ත බණ්ඩාර

7. අනුර දිසානායක

8. රවුෆ් හකීම්

9. පාඨලී චම්පික රණවක

10. මහින්දානන්ද අලුත්ගමගේ

11. රෝහිත අබේගුණවර්ධන

12. හර්ෂ ද සිල්වා

13. ඉරාන් වික්‍රමරත්න

14. නිමල් ලාන්සා

15. එස්.එම්.එම් මුෂාරෆ්

16. නලීන් බණ්ඩාර ජයමහ

17. එස්.එම්. මරික්කාර්

18. මුජිබර් රහුමාන්

19. රෝහිණි කුමාරි විජේරත්න

20. සංජීව එදිරිමාන්න

21. ජගත් කුමාර සුමිත්‍රාරච්චි

22. ප්‍රේම්නාත් සී. දොලවත්ත

23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ

24. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්

25. රාජිකා වික්‍රමසිංහ

26. මධුර විතානගේ

27. රංජිත් බණ්ඩාර

කෙසේ වුවත් තමන්ව කෝප් කමිටුවට නම් නොකිරීම සම්බන්ධයෙන් හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබා ඇති අතර ඒ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාට විරෝධය දක්වමින් ය.

අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

cope charith

 

 

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න