3 වන අදියර / 27 වන දිනය
මහාචාර්ය රාජ් සෝමදේව ගේ නායකත්වයෙන් යුත් අධිකරණ වෛද්‍ය කණ්ඩායම විසින් බදාදා (17) යාපනය සමූහ මිහිදන් භූමියෙන් තවත් මළ සිරුරු 14 ක් සොයා ගැනීමත් සමග, චෙම්මනි-සිත්තුපත්ති දැන් දිවයිනේ මෙතෙක් හමු වූ විශාලතම සමූහ මිනීවළ බවට පත්ව ඇති අතර, එහි මේ දක්වා හමු වූ මළ සිරුරු ප්‍රමාණය 380කි.
මූලාශ්‍ර - JDSLanka
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
