මහජන උපයෝගීතා කොමිසමේ ලොක්කා කට වරද්දගෙන !

මහජන උපයෝගීතා කොමිසමේ ලොක්කා කට වරද්දගෙන !

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කංචන විජේසේකර සඳහන් කරයි.

මෙරටට ගෙන්වා ඇත්තේ ගුණාත්මක භාවය අඩු බොරතෙල් බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා පැවසීය.

මෙරටට ගෙන්වා ඇත්තේ නොගැලපෙන වැරදි බොරතෙල් තොග බවත් ඉන් නිපදවෙන්නේ වැරදි නැප්තා තෙල් වර්ගයක් බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසූ අතර මෑතකදී ආනයනය කරන ලද බොරතෙල් වලින් නිෂ්පාදනය කරන ලද නැප්තා වල සල්ර්ප ප්‍රතිශතය ඉහළ නිසා ඒවා නැප්තා විදුලි බලාගාර සඳහා භාවිතා නොකරන බවද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න