අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වූ ලහිරු ලහිරු විරසේකර ව මරදාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(09) අත්අඩංගුවට ගෙන ඇත .
මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට දී පසුගිය තිස් වෙනිදා පැවති විරෝධතාවක් අතර තුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචි මාර්ග පවසයි .
එම සිදුවීමට අදාළ තවත් විසිදෙනකු පමණ ඡායාරූප මගින් හඳුනා ගැනීමට නියමිතව ඇති බවද පොලීසිය කියයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
