හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධුරයට පත්කර ඇති බව වාර්තා වෙයි .
අදාළ පත්වීම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් සිදු කර ඇත.
මෙම කවුන්සිලය සාමාජිකයන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත වන අතර අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතුව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
