ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත .
ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා යහපාලන ආණ්ඩුව සමයේ ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර