ලබන සදුදා දින සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටී.
ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරින්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව අද (23) පස්වරු 3.00 සිට දිවයින පුරා පිහිටි සියලුම ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයෙනු ඇති.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
