විදුලි බිල ඉහළට !

විදුලි බිල ඉහළට !

එළැඹෙන අගෝස්තු මාසයේ සිට විදුලි බිල 69% කින් පමණ ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි නිෂ්පාදන පිරිවැය ආවරණය කිරීම මෙමගින් බලාපොරොත්තු වන බවය.

130%ක පමණ විදුලි බිල වැඩි කිරීමක් මුලින් ඉල්ලුම් කර තිබුණද 69%ක පමණ විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න