පාසල් ආරම්භ වීම කල් යයි

පාසල් ආරම්භ වීම කල් යයි

රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් ආරම්භ කිරීම නැවත කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන 25 වනදා නැවත පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා මෙම තීරණය ගත් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අනිද්දා (21) දිනේ සිට රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් ආරම්භ කරන බව රජය මෙයට පෙර නිවේදනය කරනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න