මෙට්‍රික්ටොන් 40,000 ක පොහොර රැගත් නෞකාවක් හෙට (9)රාත්‍රි මෙරටට ලඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි .
අමාත්‍යංශය පවසන්නේ ජූලි ((10) වැනිදා සිට එම පොහොර බෙදාහැරීමේ කටයුතු කඩිනම් කරන බවයි .
එමෙන්ම තවත් පොහොර මෙට්‍රික්ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දින දෙකතුළ මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යංශය පවසයි .
මේ අතර කෟෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටියේ මහකන්නය සඳහා පොහොර බෙදාහැරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේවනවිටත් වෙන්කර ඇති බවය.
සඳහන් කර සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
