අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වියයුතු බවට අමාත්‍ය ධම්මික පෙරේරා සිදුකළ ප්‍රකාශයට ප්‍රබල අතුල් පහරක් පොදුජන පෙරමුණ පාර්ශ්වය වෙතින්ම එල්ලවී ඇත.
ඒ ජනාධිපති ගෝඨාභය ගේ වියත්මග සංවිධානයේ ප්‍රබලයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා විසිනි .
එහිදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබා ඇති අතර එම ට්වීටර් සටහන පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
