රටේ තිබෙන ඉන්ධන අර්බුදය මඟහරවා ගැනීමට ලබන 22 වැනිදාට පෙර වැඩිමිලට හෝ පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා සිටියේ එළඹෙන 13 වනදා වනවිට පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සැපයුම්කරුවෙකු ඉදිරිපත්ව සිටින බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
