අද (30) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22 %කින් ඉහළ දමා තිබේ.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ, නව ගාස්තු සංශෝධනය අනුව අවම බස් ගාස්තුව රු.40 ක් වන බවයි.
මෙම බස් ගාස්තුව වැඩිවීම පෞද්ගලික සහ ලංගම යන දෙඅංශයටම අදාළ වන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
