ඉතාම ඉහළ ප්‍රමාණයකින් විදුලි ගාස්තුව ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති බව වාර්තා වෙයි .
මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලි ගාස්තුව ඉහළ දැමීම සියයට 57 කට නොවැඩි වියයුතු බවත් එම යෝජිත විදුලිගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට තීරණය කළ බවත් ය.
ලංකා විදුලිබල මණ්ඩලය සියයට 82 ක ගාස්තු ඉහළ දැමීමකට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැති ඉල්ලා ඇති බව පවසා ඇති මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා බහුතර ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් සදහා සහනයක් වශයෙන් අදාල ගාස්තු වැඩිකිරීම සියයට 57 කට නොවැඩි වියයුතු බව පවසා ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
