රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් නිලධාරීන් සේවා ස්ථානය වෙත කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීමේදී ආයතනයේ එදිනෙදා රාජකාරි කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් සේවා ස්ථානය වෙත කැඳවීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන වන නව චක්‍රලේඛය අද (26 ) නිකුත් කර ඇත.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පී. කේ මායාදුන්නේ විසින් මෙය නිකුත්කර ඇත .
ඉන්ධන පිරිමසා ගැනෙන අයුරින් නිලධරයන්ගේ ගමන් බිමන් සීමා කරන ලෙසත් සියලු රැස්වීම් හා සාකච්ඡා මාර්ගගත ක්‍රමයට පවත්වන ලෙසත් එහි සඳහන් කර ඇත.
අදාළ චක්‍රලේඛය පහත දැක්වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
