වෙළඳසැලකින් කිරිපිටි පැකට්ටුවක් සොරකම් කළ පුද්ගලයෙකු එහි හිමිකරු විසින් අල්ලා පොලිසියට භාරදී තිබේ.
මල්වාන වල්ගම ප්‍රදේශයේ වෙළඳසැලක මෙම සිදුවීම සිදුව ඇත.
ග‍්‍රෑම් 450 කිරිපිටි පැකට්ටුවක් තම කමිසය අස්සේ සඟවාගෙන යාමේදී ඔහු අල්ලාගෙන මෙසේ පොලිසියට භාර දී ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලසිය පැවසීය.
-Cnews
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
