යාපනයේ දූපත්වල ජනතාවට ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු භූමි තෙල් ලීටර් 15,000ක් බෙදා දෙන ලදී.
භූමි තෙල් බෙදාදීම සිදු කෙරුණේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මහකොමසාරිස් ප්‍රකාශ රාකේෂ් නට්රාජ් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහනකදීය.
ඉන්දියානු රජය රටේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම භූමිතෙල් තොගය පරිත්‍යාග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
