අද දින ඇඳිරි නීතිය පැනවෙන වේලාවේ වෙනසක් සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව අද(16) රාත්‍රි 11.00 සිට හෙට(17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන බව එම නිවේදනයේ දැක්වේ.
මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද(16) රාත්‍රි 8.00 සිට හෙට(17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවන බවය.
සියළුහ පාසල් විවෘතයි
ඒ අනුව දිවයිනේ සියලුම පාසල් හෙට (17) දිනයේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
