මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය අද (16) රාත්‍රී 8 සිට හෙට (17) අලුයම 5 දක්වා නැවත පනවා ඇත.
මේ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කර තිබේ.
කෙසේ වුවත් ඇඳිරි නීතිය ඊයේ (15) වෙසක් දින ක්‍රියාත්මක නොවීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
