දේශපාලන කරළියම උනුසුම් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ආන්දෝලනාත්මක ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමුකර ඇත .
ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආරාධනා කරමින් යොමු කර ඇති ලිපියක් හේතුවෙන් ය.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සෘජුවම විපක්ෂනායකවරයා ආමන්ත්‍රණය කර ඇත.
මේ ආකාරයට අග්‍රාමාත්‍යවරයා ආන්දෝලනාත්මක ලිපියක් විපක්ෂ නායකවරයා වෙත යවන්නේ ඔහුද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලියුම් ලියමින් අග්‍රාමාත්‍ය ධූරය ඉල්ලා සිටින අවස්ථාවකය.
අදාළ ලිපිය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
